logo
Sinhala (Sri Lanka)English (United Kingdom)

පුවත් හා සිදුවීම්

  • මහින්ද චින්තන පොහොර සහනාධාර අදියර III Read More...

  • ගිණුම් ලිපිකරු තනතුර සහ දළු භාර ගැනීමේ නිලධාරී තනතුර Read More...

  • මහසභා රැස්වීම හා විශේෂ සම්මන්ත්‍රණය Read More...


ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වඳුරඹ නගරයේ සිට කි.මී. 1.5 ක් පමණ ගිය විට අපේ ගම පිහිටා ඇත. ලේල්වල නමින් හැඳින්වෙන මෙම ගම අතීතයේ ලේල්ලූ නැමැති මත්ස්‍ය වර්ගය සිටි විශාල වළක් තිබුණ නිසා ලේල්ලූවල ලේල්වල වී ඇතැයි ජනප‍්‍රවාදයෙන් කියනු ලැබේ.
අප ප‍්‍රදේශයේ වෙසෙන ජනයාගේ ප‍්‍රධාන ආර්ථික භෝගය තේ වගාවයි. ගම්බද සියළු දෙනාම කුඩා තේ වතු හිමියන්ය. කුලී සේවයේ යෙදෙන පිරිස ඉතා අල්පය. තේ වගාවට අමතරව කුරුඳු, පොල් සහ වී වගාව ද සාර්ථකව කරනු ලබයි. සත්ව පාලනය ද ස්වයං රැකියාවක් හැටියට කරන පිරිසක් ද ඇත.

 

පිහිටීම

යාවත්කාලීන කලේ 15-12-2010.


බලගැන්වී ඇත්තේ Pooranee Inspirations (Pvt) Ltd.

TP : 091-5670375
lelwalatshds@bellmail.lk